Jun
3

අපේ රටේ සුන්දරම ප්‍රවෘත්ති නිවේදිකාව වින්ද්‍යා මාරඹගේ සැමියා සමඟ දැන් ගෙවන ජිවිතේ

 
2584 Views
   
 

අපේ රටේ බොහෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම ඒ නිවේදිකාවන් අතර ඉතා සුන්දර වගේම විශේෂ නිවේදිකාවන් සිටිනවා ඔබ දැක ඇති. විශේෂයෙන්ම ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවන් ඔබ ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒ අතරින් ෆාතිමා නස්රීන් වගේ නිවේදිකාවන් බොහෝ ජනප්‍රියත්වයට පත් සුන්දර නිවේදිකාව වනවා. ඉතින් අද අපි කියන්න යන්නේ මේ විදිහට අපේ ආලින්දයට එන සුන්දර ප්‍රවෘත්ති නිවේදිකාවක් ගැන ඇය නමින් වින්ද්‍යා මාරඹගේ සවර්ණවහිනියේ තවත් එක ප්‍රවෘත්ති නිවේදිකාවක්. ප්‍රවෘත්ති නිවේදිකාවක් විතරක් නෙවෙයි ඇය මේවනවිට ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙසද කටයුතු කරනවා. ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රැකියාවට පැමිණ දැනට වසර පහක් පමණ වනවා. ඉතින් ඇයගේ කුඩා කල සිටම තිබු දස්කම් නිසා ඇයට ඒ රැකියාව කිරීමට එතරම් ගැටළුවක් වෙලා නෑ. වින්ද්‍යා මාරඹගේ උපත ලබන්නේ රාගම ප්‍රදේශයේදී. ඇය පාසල් හතරකින් අධ්‍යාපනය හදාරනවා අන්තිමට ඉගෙන ගත්තේ කුරුණෑගල ශුද්ධවු පවුලෙ කන්‍යාරාමයෙන්. ඉතින් ඇය සුන්දරත්වය ගැන බොහෝ සේ සිතන බවයි අපට දැනගන්නට ලැබුනේ. කෘතීම දේවල්වලට වඩා ස්වභාවික දේවල්වලින් ඇය අගේ සුන්දරත්වය රැක ගන්න බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් හැමෝම ආදරේ කරන ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකා වින්ද්‍යා මාරඹගේ විවාහ වෙන්නේ පසන් වීරවර්ධන සමග. ඉතින් මේ යුවල ඉතා සුන්දර ආදරණිය දිවියක් ගෙවනවා. ඉතින් මේ ආදරණිය නිවෙදිකවගේ සුන්දර ඡායාරූප පෙළකුත් අද අපි ඔබට ගෙන අවා.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්