Jul
3

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

 
1737 Views
   
 

ඊයේ වාර්තා වූ මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 267 ක්.

ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 1823 දෙනෙකු හඳුනා ගැනුණු අතර එහිදී කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 225 ක්. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 148ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් ඊයේ හඳුනාගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්