Mar
20

මම තමයි හොඳටම පරිසරය රැක්කේ – ඇතැම් පාර්ශ්වයන් පදනම් විරහිත චෝදනා එල්ලකරනවා

 
1484 Views
   
 

පරිසරය ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙළට ඇතැම් පාර්ශ්වයන් පදනම් විරහිත චෝදනා එල්ලකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගම සමඟ පිළිසඳරක් 15 වැනි වැඩසටහන මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් වලපනේ – යොඹුවැල්තැන්න ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

බෞද්ධි උපදේශක සභාව ඊයේ පස්වරුවේ 9 වැනි වතාවටත් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබඳ සොයාබලා ගතයුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්