Aug
13

මගේ ආදරේ තියෙන්නේ ගාව තරුණයන්ගේ ආදරය දිනූ ශෙහානි එයාගේ ආදරය ගැන කිව්වේ මෙහෙමයි

 
72 Views
   
 
ශෙහානි කහඳවල කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිළියක්.
ඇය වැඩිපුර පුංචි තිරේ දකින්න නොලැබුනත් ඇයට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි.

ඒ වගේම තමයි ඇය නර්තනයට වගේම ගායනයටත් ඉතාමත් දක්ෂ නිළියක්.

මේ දිනවල ගායිකාවක් විදිහට ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ඇයට ලැබෙනවා.

ශෙහානිට තරුණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි.

මොකද ඇය සරාගී බවින් ඉහල තරුවක්නේ.

ඇය ආදරය ගැනත් පුවත්පත් සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුනා.

“මම මට ආදරෙයි.

ඒ වගේම මගේ ආදරණීයන් හැමෝටමත් ආදරෙයි.

පෙම්වතෙක් කියලා විශේෂ කෙනෙක් නැහැ.

ඇත්තටම මම තවම පෙම්වතියක් නෙවෙයි.

මගේ ආදරේ තියෙන්නේ මගෙ රසිකයන් ගාව”

මෙන්න බලන්න තවත් ගොසිප්