Dec
15

ඩොලර් හිඟ උනත් තවමත් පිටරට වලින් එන චොකලට් සහ රසකැවිලි

 
1635 Views
   
 

රටේ උගර ඩොලර් තිබියදී මෙරටට අත්යවශ්ය නොවන චොක්ලට් රසකැවිලි පලතුරු ඇතුළු ආහාර වර්ග සීමාවකින් තොරව තවමත් විදේශ රටවලින් ආනයනය කරන බව අනාවරණය වී ඇත. 

මේ ආකාරයට චොක්ලට් රසකැවිලි පලතුරු සීමාවකින් තොරව ආනයනය කිරීම නිසා මෙරට නිෂ්පාදකයන් සහ ව්යාපාරිකයන් දැඩි අපහසුතාවට ලක්වන අතර රට දැඩි මූල්ය අර්බුදයකට ලක්වන බව දේශීය ව්යාපාරිකයෝ පවසති. 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්