Jun
3

නාමල් රාජපක්ෂට තවත් ඇමති ධූරයක්

 
1176 Views
   
 

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් ලබා දී තිබෙනවා.

 

1

 

2

 

3

මෙන්න බලන්න තවත් ගොසිප්