
කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළත්, පරාජයට පත් වුණත් පසුගිය දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයා ලෙස ද ඔහු හඳුන්වලා දෙන්න පුළුවන්. සදීර සමරවික්‍රමගේ විවාහයට සහභාගී වූ ලහිරු තිරිමාන්නට පවතින වසංගතය ආසදනය වීමත් සමඟ කුසල් මෙන්ඩිස්ටත් පසුගිය කාලයේ නිරෝධායනය වෙන්න සිද්ධ වුණා කියලා ආරංචියි. ඒ නිසා කුසල්ගේ විවාහයත් කල් දාන්න සිදු වුණා. කොහොම වුණත් කුසල් මෙන්ඩිස් විවාහ දිවියට එළඹුනා මේ ඔහුගේ සහා ඔහුගේ සුන්දර මනමාලියගේ චයාරුප පෙළක්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26