Jul
3

කොල්ලන්ගේ සිහින බොඳ කරමින් නයනතාරා වෛද්‍ය වරයෙක් සමඟ විවාහයට සුදානමින්

 
30620 Views
   
 

නයනතරා වික්‍රමආරච්චි කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘දෙව්මි’ ව දැන් නොදන්නා කෙනෙක් නැ’හැ. එතරම්ම ඈ ජනපි‍්‍රයයි.එමෙන්ම ඉතා කෙටි කාලයකින් ඇයට සම්මාන කිහිපයක්ම ලැබිලා තියනවා. විශේෂයෙන්ම ඇය මේ විදියට රටම හඳුනන ජනප්‍රිය නිලියක් වුනේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ රඟපාන්න පටන් ගත්තට පස්සේ. එමගින් ඇයට සුවිසන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. ජනප්‍රියම නිළිය වශයෙන් එක පිට සම්මාන ලැබුනා. නයනතාරා කියන නමටත් වඩා අද හැමෝම ඇයට අමතන්නේ දෙව්මි කියලා. ඒ තරමටම දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතයට මිනිසුන් ආදරේ කරනවා. ඒ වගේම ඇය ටිකක් ජනප්‍රිය වේගෙන එද්දී ඇය පිළිබඳවත් විවිධ කතා පුවත් සමාජ මාධ්‍ය වල කතාබහ වෙන්නට පටන් ගත්තා.

ඉතින් මේ දිනවල ඇය විවාහයට සුදානම් බව අපට ආරංචි වුනා. ඉතින් අපි ඒ ගැන තොරතුරු සොයා බැලුවා. නමුත් එහෙම දෙයක් ගැන ප්‍රසිද්දියේ කියන්න ඇය තවමත් ඉදිරිපත් වෙලා නම් නැ’හැලු. ඒ ගැන කියන්න දැම්ම කැමති නැ’හැලු. නයනතාරා තමන්ගෙ ආදරවන්තයා හෝ සහකාරයා වුනු කෙනෙක් ඉන්නව නම් අනාගතයේ ගොඩක් ආදරය කරන බවත් විශ්වාසයෙන් ඉන්න බවත් ඇය පවසනවා. ඒ වගේම ඔහු කාලා ශේෂ්ත්රයේ කෙනෙක් නෙවයි කියලත් ඔහු වෛද්‍යවරයෙක් කියලත් අපට දැනගන්න ලැබුනා. ඉතින් අගේ ආදරණිය ප්‍රේක්ෂකයන් ඒ ගැන දැනගැනීමට බොහොම අසාවෙන් ඉන්න නිසා ඇය පොඩි ඉඟියක් දුන් බවටත් ඇය පවසා තබුණා. ඉතින් කොහොමත් අගේ ඉදිරියේ තියන වැඩකටයුතු වලින් පසුව ඇය විවහා වීමට නියමිත බවයි අපට තව දුරටත් දැනගන්නට ලැබුනේ. ඉතින් අපි අයගේ ඉදිරි ගමනට සුභාපත්න ගමන් අයගේ පෙම්වතා ගැන තව තොරතුරු ඉදිරියේදී ලැබෙයි යන බලපොරෝතුවෙන් ඇයගේ සුන්දර ඡායාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන ආවා.

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්