Mar
2

ඉන්දීය තාරකාවන් පවා පරදවන සොඳුරු රුවැත්තිය, අපේ තාරුකා

 
849 Views
   
Our-stars,-the-lovely-beauty-who-beats-even-Indian-stars  

අපේ රටේ හිටපු සුරූපී රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ.දැන්නම් අපට ඇයව දැකගන්න ලැබෙන්නේ සමාජ මාද්‍යතුල පමණයි.ඉතින් මේ වෙද්දී තාරුකා විවහා වෙලා කලාවෙන් ඈත් වෙලා තමයි ජිවත් වන්නේ.ඉතින් සැමියා සහා පුංචි පුතා සමගින් ආදරණිය ජිවිතයක් ගතකරන තාරුකා ගේ අලුත්ම විස්තරයක් තමයි මේ කියන්න යන්නේ.

තාරුකා වන්නිආරච්චිට හිමිව ඇත්තේ වරක් දුටුවිට දෙවරක් හැරී බලන තරමේ සුන්දර රූපයක්. කවර විලාසිතාව කළත් ලස්සන ඇය සාරියකින් හැඩවී සිටින අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. බලන්න ,ඇයට හිමිව තියෙන්නෙ ඉන්දීය තාරකාවන් පවා පරදවන තරමේ ලස්සනක් නේද.

ඇය තම සමාජ මාධ්‍යයට එක් කරපු මෙම ඡායාරූප සඳහා බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්