Jun
28

සුරූපී ගායිකා නදිනි ප්‍රේමදාස දරුවන් දෙදෙනා සැමියා සමගින් දැන් ගෙවන සුපිරි ජිවිතේ

 
2046 Views
   
 

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ දැන් සිටින දක්ෂතම ගායිකාවක් කිවුවොත් නිවැරදි.ඉතින් නදිනි ඉගෙනුම ලබන්නේ මිවුසියස් විද්‍යාලයේ ඇය පාසල් වයසේ සිටම අති දක්ෂ ගායන ශිල්පිනියක් වනවා පාසලේ විශිෂ්ට දස්කම් පාපු කෙනෙක් තමයි නදිනි ප්‍රේමදාස කියන්නේ.ඉතින් නදිනි ලංකාව දැනගන්නේ සිරස සුපර්ස්ටාර් තරගාවලියෙන් එතනින් පටන්ගත්ත ගායන ශේෂ්ත්‍රය මේ වෙද්දී නදිනි ඉහලටම ගොස් අවසන් ඒ වගේමයි.දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වෙනවා. ඉතින් අපි අද හිතුවා මේ ආදරණිය කළා කාරිනියගේ ඇය දැන් ගෙවන ජිවිතයේ චායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඉතින් අපිත් ඇයට අපේ උණුසුම් සුබපැතුම් එකතු කරනවා සංගීතයෙන් ඉහලටම යන්නට,මේ සුරූපී ඇගේ සුන්දර චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්