Feb
26

’’අයියේ අපේ අනුසර ආසම සින්දුව’’ මා නුඹට පෙම් කලේ ගීතයේ නොදත් කතාව

 
866 Views
   
Aiye-Ape-Anusara-Asama-Sinduwa  

මා ඔබට පෙම් කළේ’ ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟි දිනේෂ් තරංග, තවත් ජනප්‍රිය ගී රැසකම හඬ අයිතිකරු. ඉතින් ඔහුගේ පුද්ගලික ජීවිතේ විවිධ තොරතුරු වරින් වර සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.  පසුගිය කාලයේ මේ ගීතය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරනු ලැබුවේ එම ගීතයට ආදරය කරපු තරුණයෙක් හදිසි අනතුරක් හේතුවෙන් මෙලොවින් සමුගත් නිසාවෙනි.

මේ කාරණාව පිළිබඳන දිනේෂ් පසුගියදා සහභාගී වූ වැඩසටහනකදී මෙලෙස සඳහන් කරනු ලැබුවා. එමෙන්ම එම තරුණයා විසින් ඔහුගේ මිතුරාව වොයිස් වැඩසටහන සඳහා යොමු කිරීමට අයදුම් පත්‍රයක්ද දමා තිබුණු බව දැන ගන්න ලැබුනා, ඒ පිළිබඳව ඔහුගේ මිතුරාද වොයිස් ටීන් හරහා සඳහන් කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්