Jul
7

නාඩගම්කාරයෝ සුදුචූටි සෙනාලි ෆොන්සේකා ගෙවන සැප ජීවිතේ

 
4233 Views
   
 

සිංහල සිනමාවේ නිලි රැජින ලෙස හදුන්වන මාලනී ෆොන්සේකා මහත්මියගේ අඩි පාරේ යමින් පොඩි කාලේ සිට එංගලන්තේ ජිවත් වී සිංහල සිනමාවට පැමිණි සෙනාලි ෆොන්සේකා ගැන තමයි අද අපි කියන්න හදන්නේ.සෙනාලි කියන්නේ දැන් අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේමයි ඇය මාලනී ෆොන්සේකා මහත්මියගේ නැදෑ වෙන දියණියක් වෙනවා.ඉතින් ඇයත් සිංහල සිනමාවේ සිටින දක්ෂ නිලියක් කියලා කියන්න පුළුවන් සිරිපැරකුම් විජේබා කොල්ලය වගේ අපේ රටේ ජනප්‍රියම සිනමා පට වල දක්ෂ ලෙස ඈ රංගනයෙන් දායකවුණා ඉතින් කලක් සෙනාලි ජිවත් වුනේ එංගලන්තේ දැන්නම් ඇය ලංකාවේ පදිංචියට ඇවිල්ල ඒ වගේමයි ටෙලි කතා වලත් අපිට ඇයව දකින්න පුළුවන් මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩගම්කාරයෝ ටෙලි කතාවේ මේ වෙද්දී අපිට දකින්න පුළුවන් ඉතින් අපේ රටෙන් බිහිවුණු තවත් දක්ෂ රංගන ශිල්පිනියක් සෙනාලි කියන්නේ ඉතින් ඇගේ රංගන ජිවිතේ ඉහලටම යන්න අපිත් සුබපැතුම් එකතු කරනවා ඔබට බලාගන්න පුළුවන් මේ සුරූපී රංගන ශිල්පිනියගේ ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්