Jun
13

බස් ගාස්තු ගැන ඇමති දුන් පොරොන්දුව

 
1260 Views
   
 

බස් ගාස්තුවේ කිසිදු වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ අද පැවති පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

කෙසේ නමුත් බස් හිමියන් සදහා ඉන්ධන සහන හා ලීසිං සහන ඇතුලු සහානාධාර ලබා දීමට බලාපොරොත්තු බවද දිලුම් අමුණුගම මහතා මෙහිදී කියා සිටියා.

 

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්