Jun
28

සුරූපී ගායිකා ශෂිකා නිසංසලා සැමියා සහා දරුවන් දෙදෙනා සමග ගෙවන ආදරණිය ජීවිතය

 
2395 Views
   
 

අකණ්ඩව වසර පහක කාලයක් ජනතා සම්මානය දිනාගත් සුරූපී ගායිකාව ඔබ අප කා අතරෙත් ජනප්‍රියම ගායිකාව තමා ශෂිකා නිසංසලා කියන්නේ.තුරුණු ශක්ති තරඟාවලියෙන් අපේ රට දැනගන්න මේ දක්ෂ ගායනශිල්පිනිය ජනතාවගේ හිත දිනාගෙන සාර්ථක ගමනක් යමින් සිටිනවා.ඉතින් ඇය මේ වෙද්දී විවහා වෙලා ආදරණිය පුතනුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වෙනවා. සැමියා කලාවට සම්බන්ද නැතත් ඇයගේ ලගින්ම සිට ඇයට සාර්ථක ගමනක් යෑමට ඔහුගේ සහය දෙනවා ඉතින් අද අපි හිතුව මේ ආදරණිය සුන්දර කළා කාරිනිය ගැන ඇය ජිවිතේ ගෙවන හැටි ගැන ඔබට චයාරුප පෙළක් ගෙන්න.ඉතින් අපිත් මේ සුපිරි කළා කාරිනියට සන්ගිතෙන් ඉදිරියටම යන්න අපේ සුබ පැතුම් එකතු කරනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්