Feb
24

සියල්ලන් පුදුම කරවමින්, කොලිවුඩයේ සුපිරි නළු “තලපති විජෙයි”, ලංකාවත් හොල්ලයි

 
3 Views
   
Surprisingly,-conversion-of-colabitical-platha,-boiling-colat,  

කොලිවුඩයට ආදරය කරන හැමෝම දන්න කියන ‘තලපති විජෙයි’ගේ අලුත්ම චිත්‍රපටය තමයි Beast. තලපතිට ආදරේ කරන ලොව පුරා රසිකයෝ මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් ඉන්න බව රහසක් නෙවෙයි. ඉතින් පසුගිය දවසක Beast චිත්‍රපටයේ ගීතයක් අන්තර්ජාලයට මුදා හැරුණා. Arabic Kuthu නම් මේ ගීතයේ, නැරඹූම් වාර ගණන මේ වන විට මිලියන 80 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

වැදගත්ම දේ ඒක නෙවෙයි, තලපති විජෙයි ලංකාවේ ට්‍රේන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරලා. මේ වෙද්දි විජෙයිගේ මේ ගීතය ලංකාවේ TRENDING ලැයිස්තුවේ මුල්ම තැනට ඇවිත්. විජෙයිගේ මේ අලුත්ම චිත්‍රපටිය සියලු ආදායම් වාර්තා අභිබවා යාවී කියලයි බොහෝ දෙනා අනාවැකි කියන්නෙ.

මේ වනවිට මෙම ගීතය උපයෝගී කර ගනිමින් සිංහල ගීතයක්ද නිර්මාණය කර තිබේ.

https://youtu.be/On-r5IeJeEY

මෙන්න බලන්න තවත් ගොසිප්