Aug
4

ප්‍රවේශම් වන්න…! ඊයේ කො රෝ නා නිසා 82ක් මි ය ගිහින්

 
1370 Views
   
 

ඊයේ (03) දින තවත් කො රෝ නා ම ර ණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

මි ය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 56 දෙනෙකු අයත් බව සඳහන්.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මි ය ගි ය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ යනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්