Feb
25

‘මගේ තට්ට බෝලේ’ සුබ නැකතින් පුංචි බබාගේ කොන්ඩේ කපපු සාරංග දිනක්ෂි

 
1207 Views
   
Saranga-Dinakshi-cuts-the-baby's-hair-with-the-auspicious-'Mage-Thatta-Bole'  

ඔවුන් දෙදෙනාම කලාවට අලුත් නැත. එමෙන්ම තමන්ගේ ලේ වලින්ම කලාව අරගෙන ආව දෙදෙනෙක් ලෙසද ඔවුන් හැඳින්විය හැක. රංගනය ගායනය නර්තනය නිවේදනය මේ සියලුම දේ ඔවුන් සතුව ඇත. තම ආදර කතාව විවාහයකින් කෙළවර කර ගත් ඔවුන් මේ දිනවල ආදරණීය මව් පිය පදවිය ද ලබා අවසන්. නමින් ඔවුන් දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර.

රංගනය නර්තනය ගායනය නිවේදනය තුළ මෙන්ම මොවුන් සමාජ මාධ්‍ය තුළ ද බොහෝ ජනප්‍රිය චරිත දෙකක් වන්නේ මොවුන්ගේ පෞද්ගලික ජීවිතය රසිකයන් වෙත නිරන්තරයෙන් ගෙනෙ එන නිසා. ඔවුන්ගේ ජීවිතයට මොන විවේචන එල්ල වුණත් ඔවුන් ඔවුන් ඔවුන්ගේ ජීවිතය විඳින එක නම් නතර කරන්නේ නැත. කෙටියෙන් ඔවුන් දෙදෙනාට ලෝකෙන් ලැබෙන නින්දා අපහාස අදාල නැත. සමහර අවස්ථාවලදී ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ඡායාරූප වලට විවිධ වූ කමෙන්ට් ලැබෙනුයේ විටෙක ඔවුන් විවේචනය ද කරමින්. ඒ අතර ඔවුන්ව වර්ණනා කරමින් ඔවුන්ට පැසසුම් ද නිරන්තරයෙන් ලැබෙනවා. ඒ කොහොම වුනත් පහුගිය දිනවල සාරංගගේ මුහුණු පොත තම දියණිය වෙනුවෙන් වෙනුවෙන් ම වෙන් වූ බවට සැකයක් නැහැ. දියණියගේ මුහුණ නොපෙනෙන ඡායාරූප රැසක් මේ වන විටවිට සාරංග මෙන්ම දිනක්ෂි ද මුහුණුපොතට එක්කර අවසන්. ඒ අතරි පහුගිය දිනවල සාරංගගේ මුහුණුපොතේ තම දියණිය වෙනුවෙන් අපූරු ඡායාරූප රැසක් පළවෙද්දී ඒ අතර අපූරු කැප්ෂන් එකක්ද යොදා තිබුණා. ඒ ”මගේ තට්ට බෝලේ යනුවෙන්.”

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්