ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07ක වෙනස්කම් සිදු කරනු ලැබුවා. ඒ පහත දැක්වෙන අයුරින්
මහාචාර්ය ජී එල් පීරිස් විදේශ අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය, ගාමිණී ලොකුගේ විදුලිබල අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය සහ නාමල් රාජපක්ෂ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ අමාත්‍ය වශයෙන් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.