Jun
3

OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි OIC පොලිසි යයි

 
2308 Views
   
 

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැ’හැරගෙන ගියේ යැයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

චෝද නාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි. අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත්ය.

අ’නතුරුව දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්. අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය පවසනවා.

gossiplankanews.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්