Jul
17

අතුලගෙන් වෙන්ව හර්ෂ සමග එක්වුණු අමායා අධිකාරි දැන් ගෙවන ජීවිතේ

 
8112 Views
   
 

හර්ෂ ධනොෂ් සහ අමායා අධිකාරි කියන්නේ රටම දන්න ආදර යුවලක්.හර්ෂ ධනොෂ් කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ලංකාවම හදුනාගත් දක්ෂ ගායකයෙක් සහ දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක්.ඒ වගේම වර්තමානය වන විට ප්‍රසංග වේදිකා වලටත් නැතිවම බැරි චරිතයක් තමයි ධනොෂ් කියන්නේ.ඒ වගේම වර්ණ නම් බෑන්ඩ් එකකටත් ඔහු සම්බන්ධයි.අමායා අධිකාරි කියන්නේ දක්ෂ නිලියක් වගේම දක්ෂ නිරුපිකාවක්. අමයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්ලු.ඒ වගේම ඇයට දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්ද වනවා.ඇය පුංචි තිරයේ බොහෝ ජනප්‍රිය වුන රූමත් තරුණියක්.ඉතින් ඇය මුලින්ම විවාහ වන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරි සමඟයි.ඔහුත් ඊට පෙර විවාහ වී සිටිය කෙනෙක්.ඒ ජනප්‍රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව සමඟයි.ඇයගෙන් වෙන්වී තමයි අතුල අමායා සමඟ විවාහ වන්නේ.එහිදී අමායට අතුලගෙන් පුංචි දුවෙක් ලැබෙනවා. නමුත් අතුලට අමායාත් සමඟත් වැඩි කාලයක් විවාහ ජීවිතය ගත කරන්නට හම්බවෙන්නේ නැහැ.ඒ ඔවුන්ගේ විවාහය දෙදරිමත් සමඟයි.

කොහොම නමුත් අමායා පිළිබඳවත් අතුල පිළිබඳවත් විවිධ කතා පුවත් විවිධ කාල වලදී මැවෙන්නට පටන් ගත්තා. ඉතින් ඉන් පසුව අමායා නැවත පෙම් සම්බන්දයක් පටන් ගන්නවා..ඒ ධනොෂ් සමඟයි.හොදම කතාව තමයි දනොශුයි අතුලයි හොඳ යාලුවොලු.ඉතින් ධනොශ්ගෙනුත් අමායාට දරුවෙක් ලැබෙන්නේ ධනොශ්ව පියෙක් බවට පත් කරමින්.ඒ වගේම මෑතකදී මේ වන විට ඔවුන්ගේ පවුල පිළිබද තවත් සුබ ආරංචියක් තිබෙනවා ඒ ආදරණීය දරුවන් දෙනෙනෙකුගේ ආදරණීය මවක් වන අමායා මේ වනවිට නැවතත් පුංචි පැටියෙක් එකතු උනාලු.ඔන්න දැන් ඉතින් අමායා සහ හර්ෂ අලුත් ජීවිතයක් පටන් ගනිමින් අලුත උපන් පුංචි පුතු සහ පවුලේ අනිත් අයත් එක්ක සතුටින් විනෝදෙන් කාලය ගත කරන බවක් තමයි අපිට දැකගන්න ලැබෙන්නේ. ඉතින් දරුවන් තුන්දෙනෙකුගේ මවක් වුනත් තවම ඇය විලාසිතාවන්ට ඉහළ තැනක ලබාදෙනවා.ඉතින් මේ සුන්දර යුවලගේ ලස්සන චායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්