
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ ටෙලි තිරයෙන් අනතුරුව සිනමාවෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවූ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි දියණියකට මවක් වුණු උපේක්ෂාගේ පුංචි කෙල්ලගේ හුරතල් එහෙමත් අපිට නිතරම වගේ මුහුණු පොතෙන් හමුවනවා. කොහොම වුණත් පසුගිය දවසක උපේක්ෂා බොහෝම අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කරලා තිබුණා.
මේ සරාගී ඡායාරූප පෙළට ඇගේ ප්‍රේක්ෂකයින්ගේ අපූරූ ප්‍රතිචාර එහෙමත් ලැබෙනවලූ.