Jun
9

හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක් මියගිය කාන්තාවටත් කොරෝනා

 
2104 Views
   
 

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රියන්ත විජේසුරිය පවසනවා. නිවාස 14 ක තවත් පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය නිලධාරීවරයා සදහන් කරයි.

මි ය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් විසින් නිවසේ ටකරන් මඩු ඉදිකර මළ ගෙදරට සූදානම් විම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී ඇතැයි ඔහු සදහන් කරයි. එම කාන්තාව ඉකුත් 29 වන දා මි යගොස් ඇති අතර මි යයාමෙන් අනතුරුව සිදුකළ පී සී ආර් පරීක්ෂණයකදී එම කාන්තාවට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්