Jul
17

උදේනි අම්මා දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙයි??

 
6162 Views
   
 

ලාංකීය ටෙලි වංශකතාවේ මේ වෙද්දී පුන්චිතිරයට නැතුවම බැරි චරිතයක් තමා හිමාලි සයුරංගි කියන්නේ,දෙවෙනි ඉනිමෙන් විශාල ජනප්රියක් ලබාගත් ඇය මේ වෙද්දී ටෙලිකතා රැසකම තමන්ගේ රංගනයෙන් දායක වනවා.ඉතින් මේ වෙද්දී විශාල ප්‍රසිද්දියක් වගේම ජනප්‍රියත්වයක් ලබාගන්න ඇය සමත් වෙලා සිටිනවා.දෙවෙනි ඉනිමේම අවුරුදු පහක් ඇයව උදේනි අම්මා විදියට අපට දැකගන්න ලැබුනා.ඉතින් ඒ ගැන වගේම ඇගේ තවත් විස්තර ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.ඇය අද්‍යාපනය ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.ඇය විවහාවී සිටින්නේ අසංග ජයලත් කියලා කෙනෙක් සමගයි.ඔවුන් දෙදෙනාට එක් දියණියක් සිටිනවා,නිවේදිකාවක් විදියට වැඩ පටන්ගෙන මේ වෙද්දී රටේම දන්නා ජනප්‍රියම චරිතයක් වෙන්න ඇයට හැකියාව ලැබිලා තිබෙනවා.

ඉතින් දෙවෙනි ඉනිම කියන්නේ හිමාලිගේ දෙවෙනි මෙගා ටෙලි නාට්‍ය මිට කලින් ආදරණිය පුර්නිමා ටෙලි කතාව තමයි ඇය මෙගා ටෙලිකතාවක් ලෙස රංගනයෙන් දායකවුනේ.ඉතින් මේ වෙද්දීත් විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ගැන හිමාලි පවසන්නේ මෙවැනි දෙයක්.මම දැන් උදේනි අම්මගේ චරිතයේම අවුරුදු පහක් ජිවත් වෙනවා සමන් එදිරිමුණි එක ප්‍රධාන චරිතයක් කරලා මට දීපු නිසා මම තවම ඒ චරිතයේ සිටිනවා.දෙවෙනි ඉනිමට උදෙනිගේ චරිතය අවශ්‍ය නැහැ කියලා දැනුනොත් මම එකෙන් අයින්වෙනවා,ඉතින් සමන් අයියාත් උදෙනිගේ චරිතයට සාදාරණයක් ඉටුකරනවා ඒක නිසා තවමත් මම උදෙනිගේ චරිතයේ සිටිනවා,නමුත් ඉදිරියේදී උදේනි අම්මව ඒ තරම් වැදගත් නැහැ කියලා පිටපත නිර්මාණය කරන සමන් අයියා තීරණය කරපු දවසට මම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් යන්නම යනවා කියලා තමයි හිමාලි පවසන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්