Mar
10

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා සුරූපී තරුණියක සමගින් නැවත වරක් යුගදිවියට පිවිසෙයි ?

 
779 Views
   
 

කාවිංග පෙරේරා කියල කියන්නේ මෙරට කලාව තුළ හැමදාමත් එකම ලෙසින් සිය ජනප්‍රියත්වය රදවාගෙන ඉන්න දක්ෂ වගේම කඩවසම් තරුණියයෙක්. ඇත්තෙන්ම ඔහු මෙරට කලා ක්ෂේත්‍රය තුළ දක්ෂ රංගන ශිල්පියෙකු වගේම නිවේදක ශිල්පියෙකු ලෙසද කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි කඩවසම් පෙනුමකට හිමිකම් කියන ඔහු මෙරට තරුණ පරම්පරාව අතර ඉහළ ආකාර්ෂණයක් හිමිකර ගත්තු චරිතයක් හැටියටත් අපට හදුන්වන්න පුලුවන්

කෙසේවෙතත් මේ ජනප්‍රිය චරිතය ගැන කතා කරනවානම් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය ලබාගන්නා කාවිංග මුලින්ම කලාවට පිවිසෙන්නේ පෞද්ගලික නාලිකාවක නිවේදන කටයුතු හරහායි. අනතුරුව රංගන ක්ෂේත්‍රයට එක්වීමට අවස්ථාව හිමිකර ගන්නා කාවිංග සිය රංගන දායකත්වය මුලින්ම ලබා දෙන්නේ “අපි අපි වගේ” කියන ටෙලි නිර්මාණයටයි

එලෙස රංගන ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු වර්තමානය වනවිට ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. කොහොමහරි ඉතින් ටෙලි නිර්මාණ තුළින් අපට නිරන්තරයෙන් දැකගන්නට ඔහුව වැඩි වශයෙන් දැකගන්නට ලැබුණේ ප්‍රේමවන්තයාගේ චරිතය හරහායි. කෙසේවෙතත් පුංචි තිරයේ ප්‍රේමවන්තයා බවට පත් කාවිංග මේවෙනකොට විවාහකයි

ඔහු විවාහවෙන්නේ මෙරට සුන්දර වෛද්‍යවරියක සමගිනුයි. ඇත්තෙන්ම ඇය පිළිබඳ මේවෙද්දී ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් පසුගිය දින කිහිපයේ කඩවසම් රංගන ශිල්පියා කෙරෙහි මෙරට ජනයා සුවිශේෂී අවධානයක් යොමුකර තිබුණා.ඊට හේතුව වනුයේ ඔහු විසින් පහුගිය දවසක කළ ෆොටෝශූට් එකක්. ඇත්තෙන්ම ඔහු මනාලයෙකු ලෙස සැරසී සුන්දර තරුණියක් සමගින් මේ විදිහට ෆොටෝශූට් එකට පෙනී සිටියා

ඉතින් මේ විදිහට මනාලයෙකු ලෙස සැරසී ඔහු ලබාගත් ජායාරූප දැකපු බොහෝදෙනෙකු අහන්න පටන් ගත්තා කාවිංග ආයෙත් විවාහ වෙලාද කියලා. ඒ කොහොම උනත් මේක ලස්සන ෆොටෝශූට් එකක් විතරයි. ඔහුගේ මේ සුන්දර ජායාරූප පෙළ මේ විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ seya sankalpa photography කියන ආයතනය විසිනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්