බ්‍රිතාන්‍යයන් අංගමිපොර සැලකුවෙි ඔවුනට බ ල ය පවත්වාගෙන යාමට තිබෙන බ ල ග තුම බා ධ කයක් ලෙසය. සිංහලයන් ඉතාමත් එ ඩි තර ජාතියක් බව පසක් කර අංගමිපොර ත හ නමි කිරීමට එදා පරසුද්දන් කටයුතු කලා..අංගමිපොර ශූරයන් කෲ ර ලෙස ම රා දැමිමා…
යලිත් එම ත හ නමින් මිදී එම සටන් කලාව රට තුල ප්‍රචලිත වන වීම ආරම්භවනවා. ඒ ඊයේ 31 දිනට යෙදුනු ජාතික ක්‍රීඩා දිනයට සමගාමී සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාම්ප්‍රදායික දේශීය අංගම් ස ට න් කලා සංදර්ශනය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගේ සහභාගිත්වයෙන් පෙරේදා (30) දින ගම්පහ, තිත්තවැල, ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයේ දී පැවැත්විණි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18