May
20

ඔය කලිසම ගලවලා ඇද ගන්න ඉරාජ් මගේ නයිට් ඩ්‍රෙස් එකක් – පියුමි ඉරාජ්ට හොඳවයින් අමතයි

 
1025 Views
   
Take-off-those-pants-Iraj-is-one-of-my-night-dresses---Piumi-speaks-well-to-Iraj  

පසුගිය දිනවල රටේ සිදුවුණු කලහකාරී සිදුවීම් රැසක් සිදුවුණා. ඒ අතරම ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ වගේම රටේ නමගිය හෝටල් කිහිපයකටද ප්‍රහාර එල්ල වී තිබුණා. ඉරාජ්ගේ නිවසට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඔහු සිය නිවසට ගොස් වීඩියෝවක් නිකුත් කර තිබුණා. ඒ වගේම එවැනි ප්‍රහාරයක් එල්ල වුණු ජනප්‍රිය හෝටලයකට ගොස් ඒ පිළිබඳව ඉරාජ් කරපු වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

කෙසේවෙතත් එම වීඩියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එම සටහන මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් කරන්නටද සමත් වී තිබෙනවා.

එම සටහන පහතින්…

“ඔයා එක්ක කිසිම තරහක් නෑ නමුත් ඔයා ඔනාවට වාඩා කඩේ යනවා කියලා දැනෙනවා.එක පිරිමි කමට ලැජ්ජාවක්.දැං බලන්නකො ඔතනට ගියා පහුගිය දවස් වල ගැස්සි පිපිරැවා. අහිංසක මිනිස්සු මැරුණා. එක ගෙදරකට ඔයා ගියාද. ඔහොම කතා කරන්න. ඒ ගැස් කොම්පැණි වලට විරැද්දව කතා කරාද. එච්චර මිනිස්සු මැරෙද්දි තුවාල වෙද්දි. නැද්ද මට නම් ඔයාගෙන් වැඩකුත් නෑ මේ ආන්ඩුවෙන් වියදම්කුත් නෑ අපි හම්බ කරොත් අපි කනවා බොනවා. දැන් ටික දවසක කලින් බුමිතෙල් පොලිම් වල අහිංසක තාත්තලා. මැරිලා වැටුනු එහේ තැනකට ගිහින් එක වචනයක් කතා කරාද. මෙ තත්පරෙත් මගෙ රටේ මිනිස්සු. ගිනි අව්වෙ ගෑස් පොලිම් වල ඉන්නවා. එතනට ගිහින් කතා කරන්නකො. ඔච්චරටම ඔයාගෙ හිත උන වෙනවා නම්. ගිය සතියෙ පොලිස් වෙඩි පහරින් තව තාත්තා කෙනෙක් නැති උනා. ඔයා ගියාද? එ ගෙදරට ගිහින් කතා කරාද. කන්න නැති නිසා මේ තාත්තා පාරට බැස්සේ බඩු මිල අඩු කරනවා කියලා. එ බැස්ස තාත්තාට වෙඩි තියලා මරලා දැම්මා කියලා එවා ගැන කනගාටුවක් නැද්ද. ඔය කලිසම ගලවලා ඇද ගන්න ඉරාජ් මගේ නයිට් ඩ්‍රෙස් එකක්. ඇත්තටම ඔයා දං සාපයක්. මම අනුමත කරන්නෙ නෑ කිසිසෙත්ම ඔය හෝටල් වලට කරපු දේ මොකද හම්බ කරන් කන තැන් විනාශ කරන එක නම් පවක් කාගෙ උනත් සල්ලි නෙ”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්