Aug
17

හුමාලය අල්ලන්නේ බලාගෙනයි, හුමාලය අල්ලමින් සිටි දැ රි ය ක ගේ සිරුරට උණු ජලය වැටිලා

 
1218 Views
   
 

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි දැ රි ය ක් උණු ජලය සිරුරට වැටීමෙන් රෝහල් ගතකිරීමේ පුවතක් ආණමඩුව – මැරුංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දැ රි ය උණු ජලයෙන් හුමාළය ඇල්ලීම සඳහා ගිය අවස්ථාවේදී ජලය සි රු ර ට වැටී ඇති බවටයි වාර්තාවන්නේ.

10 හැ වි රි දි අදාළ දැ රි ය ට සහ ඇගේ මවට මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආ සා ද න ය වී ඇති අතර, වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවසේ ප්‍රතිකාර ගනිමින් සිට තිබෙනවා.

කෙසේවෙතත් ආණමඩුව රෝහලට ඇතුළත් කෙරුණු දැ රි ය ගේ තත්වය බ ර ප ත ල නො ව න බව එම රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්