Mar
17

මව් පදවියට සැරසෙන පොඩ්ඩාගේ බිරිඳ

 
1987 Views
   
 

ශානක අලහකෝන් පොඩ්ඩා කියල කිව්වමයි ඔහුව දන්නේ. ඔන්න ඉතින් පොඩ්ඩයි පොඩ්ඩගේ බිරිඳ වන සෞම්‍යාගෙයි පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එක් වෙන්නයි හදන්නේ. ඒ ඔවුන්ගෙ කුලුඳුල් දරුවායි. මෙලොවට පුංචි පැටියා එන්න කලින් ඕස්ට්‍රේලියාවේදී  ‘Blissfull Dreams’ ආයතනය විසින් සිදුකල අපූරු ෆොටෝෂූට් එකක් අපිට දකින්න ලැබුණා. ඔබත් ඕස්ට්‍රෙලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් නම් ‘Blissfull Dreams’ හා සම්බන්ධ වී ඔබේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් ඉතා ඉහළ ප්‍රමිතියකින් සේයාරූගත කරගන්නට පුලුවන්. පහත ලින්ක්ස් ඔස්සේ ඔවුන් හා සම්බන්ධ වන්න.

http://www.blissfuldreams.com.au/

https://www.instagram.com/blissfuldreams_au/

www.facebook.com/theblissfuldreams

මෙන්න බලන්න තවත් ගොසිප්