Jun
22

වත්තල කර්මාන්තශාලාවක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා – 92ක් ඉන්දීය ජාතිකයන්

 
1644 Views
   
 

යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී තිබෙනවා.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින් මේ බව හෙළිව ඇති බව සඳහන්. එම ආසාදිතයන් ගෙන් 92 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් යයි හෙළිවී තිබෙනවා.

මේ වන විට කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. සෙසු සේවකයන් කර්මාන්තශාලාව තුල නිරෝධනයට ලක්කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්