Dec
3

වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් බෙදා හැරීම අත්හිටුවයි

 
1540 Views
   
 

වහාම ක්රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න ප්රකාශ කර සිටිනවා.

ගෑස් ප්රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්රියාත්මක බවයි එම සමාගම පවසන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අප ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.වෑගපිටියගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික ආරක්ෂණ අමාත්යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ අලෙවි කටයුතු සාමාන්ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්