Jun
3

සිරස කුමරිය වී අද රැජිනක් වගේ සිටින ශලිනි තාරකගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
3156 Views
   
 

ශලිනි තාරකා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. සිරස ටිවී නාලිකාවේ විකාශය වුනු සිරස කුමරිය වී ඒ හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය උපත ලැබුවේ 1990 නොවැම්බර් 15 දිනයි. ඉතින් මේ දිනවල අපට නිතර රුපවාහිනී තිරයේ ඇයගේ රංගනයන් දැක ගැනීමට ලැබෙනවා. ඇගේ ප්‍රථම රංගන දායකත්වය වුයේ ෂර්ලි පී. දෙලන්කවල විසින් අධ්‍යක්ෂණය කරන ලද පූජාසනය නම් රූපවාහිනී කතා මාලාවෙන් පූජාසනාය චිත්‍රපටයේ ඇගේ සම රංගන ශිල්පියා වූයේ සුරාජ් මාපා ය. ඉතින් ඉන් පසු ඇයට සාම නාලිකාවකම රංගනය කිරීමට අවස්ථාව බොහෝ සේ ලැබුනා. පසුගිය දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වුනු අග්නිපියපත් හරහා ඇය විශාල ප්‍රේක්ෂක ආදරයට සහ ජනප්‍රියත්වයට පත් වුනා. ඒ වගේම ගිරි දෙවි , සිහින ගෙනෙන කුමාරි , සහ මේ දිනවල සිරස ටීවී නාලිකවේ අලුතෙන් ආරම්භ වුනු නාට්‍යක් වන කියා දෙන්න ආදරේ තරම් යන නාට්‍ය සඳහාද ය මේ දිනවල රංගන දායකත්වය දක්වනවා. ඒ හරහා මේ දිනවල ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහටද ලක් වුනා. ඒ වගේම ඇය මේ වන විට අපේ රටේ ජනප්‍රිය තරුවක් වී හමාරයි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්