Jun
13

මතුගම එන්නත ගත් අයට කෙසෙල් ඇවරියක්

 
1714 Views
   
 

මතුගම එන්නත්කරන වැඩසටහන සාර්ථකත්වය සඳහා මතුගම ප්‍රාදේශීය සභාව ලබාදුන් සහායට සෞඛ්‍ය අංශයේ හා ජනතාවගේ ප්‍රණාමය හිමිව තිබේ.

මතුගම නගරයේ එන්නත්කරනය සිදුකල (13) දා මතුගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති ලලිත් රනසිංහ මහතා විසින් එන්නත්කරණයෙන් පසු ජනතාවට බීම සංග්‍රහයක් මෙන්ම ඔවුන්ට ගෙදරට රැගෙනයාමට කෙසෙල් ඇවරියක්ද පරිත්‍යාග කෙරිණි.

අඟලවත්ත – ධනුෂ්ක ලංකා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්