Jul
5

සෑම වසරකම සල්ලි අචිචු ගැසීම මහ බැංකුව මෙම මාසවල කරන සාමාන්‍ය ක්‍රියාදාමයක්

 
1626 Views
   
 

1) මුලින්ම කියන්න අපේ රට සුරක්ෂිතද ?
ඔවි..!.. හොදටම සුරක්ෂිතයි… ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාම සුබවාදී පියවර ගනනාවක් ගෙන තිබෙනවා රටෙි විදෙස් විනිමය සංචිතය රැක ගැනීමට. එමනිසා දැනට තිබෙන මෙම තත්වය තාවකාලිකයි.

2)මොනවද ඒ පියවර..?
රටින් විදෙස් විනිමය පිටතට ගලා යාම අසුරා තිබෙනවා. තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන ආනයනයන්ද සීමා කර තිබෙනවා.

3) ඉදිරියේදී මෙම තත්වය පහව යයිද?
මුළු ලොවක්ම දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයකට පත්වී සිටින අවධියකයි අප දැන් සිටින්නේ.
මෙය අපට පමනක් අදාල නො’වන ගැටළුවක්. එනිසා මෙම වසංගත තත්වය මර්ධනය වන තෙක් අපත් සමස්ත ලෝක වාසීන්ම ඉතා ඉවසීමෙන් කටයුතු කල යුතු වෙනවා. දැනට තාවකාලිකව අපේ රට මුහුණ දී තිබෙන මූල්‍ය අපහසුව සැප්තැමිබරය වනවිට මුළුමනින්ම නිමාවනු ඇත. බස්නාහිර පලාතම එන්නත්කරනය කරන ලෙස ජනපතිතුමන් සදහන් කලේ එතැන් සිට රට සංවර්ධනය කිරීමෙි වැඩ පිලිවෙල හැකිතරමි වෙිගවත් කිරීමට අවශ්‍ය නිසා විය යුතුයි….

4) මූල්‍යමය තත්වය යථාවත් කරන්නේ දිගටම සල්ලි අචිචු ගහලද?
නැ’හැ..සෑම වසරකම සල්ලි අචිචු ගැසීම මහ බැංකුව මෙම මාසවල කරන සාමාන්‍ය ක්‍රියාදාමයක් පමනී. එහිදී ඔවුන් ඉතාමත් සුරක්ෂිත අයුරින් නියමිත ප්‍රතිශතයන් ඉක්ම නොයන පරිදි මනා සංයමයකින් යුක්තව එම කටයුත්ත කරනවා. සෑම රජයක්ම මෙතෙක් මෙම පියවර. අනුගමනය කර තිබෙනවා. සල්ලි අචිචු ගැසීම මනා පාලනයකින් සිදුකිරීම වැදගත්.

5) සැප්තැමිබර් වෙනකොට කොහොමද මූල්‍ය තත්වය ස්ථාවර වෙන්නේ.
ශ්‍රී ලංකා රජය හා මහ බැංකුව හිතවත් රටවල් තුනකින් ඩොලර් කෝටි 250 Swap මුල්‍ය හුවමාරැ පහසුකම යටතේ හදිසියේම මුදල් ලබාගන්නා නිසා.

6) තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔවි පුළුවන්

A)සාර්ක් Swap මූල්‍ය පහසුකම යටතේ ඉන්දියාවෙි බෑන්ක් ඔෆ් ඉන්දියා වෙතින් ඩො.මි. 400 ක්.ජූලියේදී.
B) Swap පහසුකම යටතේම බංගලාදේශයෙන් ඩො.මි.250 ක්.ජූලියේ.
C) විශේෂිත Swap පහසුවක් මත ඉන්දීය බලධාරීන්ගෙන් ඩො. මි. 1000 ක් අගෝස්තුවෙි. ( මෙය තවමත් සාකචිඦා මටිටමෙි)
D) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) SDR වෙන්කිරීමි යටතේ ඩො. මි. 800 ක් අගෝස්තුවෙි.
E) Standby Swap පහසුකම යටතේම මහජන චීනයේ චීන සහජන බැංකුවෙන් ඩො. බිලියන. 1.5 ක් දිගුකාලීන විශේෂ පහසුකමක් යටතේ.. අගෝස්තුවෙිහෝ සැප්තැමිබරයේ. අපට ලැබෙන බැවිනි…
රජය නිසි පරිදි කටයුතු කිරීමෙිදී ජනතාව වශයෙන් අප සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. පෙලපාලී,වර්ජන කිරීම සියතින් ගෙල සිද ගැනීමක් හා සමානය..

පරාක්‍රම.බස්නායක.
හිටපු රේගු අධ්‍යක්ෂ.
නීති හා නීති කටයුතු අධ්‍යක්ෂ.
රැන්සමි ලංකා…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්