Mar
27

‘මම ආසම බොරුව මම ඔයාට ආදරෙයි කියන එක’ Fill-T හැරගිය පසු තනිව ජීවත් වන හසිනි කියන කතාව

 
993 Views
   
‘My-favorite-lie-is-that-I-love-you’-is-the-story-of-Hasini-who-lives-alone-after-leaving-Phil-T  

කලා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන මෝස්‌තර නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ. විවිද කලාමත්මක චායාරූප හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය පසුව මියුසික් වීඩියෝ හරහා හැමෝගෙම ආදරේ දිනා ගන්න සමත්වෙනවා. ඒ වගේම හසිනි ගීත ගායනටත් ගොඩක් දක්ෂයි.

හසිනි විවාහ වෙන්නේ වෙන්නේ ජනප්‍රිය රැප් ගායකයෙක් වන Fill-T සමග. Fill-T ඔහුගේ පළමු විවාහයට සමුදීලා තමයි හසිනි සමග විවාහ වෙන්නේ. හසිනිගේ අත ගන්න හිටියේ විශ්ව ඒ විවාහය අතර මග තර කරලා තමයි හසිනි Fill-T සමග විවාහ වෙන්නේ කාලයක් එකට හිටපු හසිනි සහ Fill-T දෙමාපියන් බවට පත්වෙනවා.

කොහොම වුනත් Fill-T නැවත ඔහුගේ පළමු බිරිඳ සමග ජීවත් වෙන්න තීරණය කරනවා. මේ හේතුව නිසා හසිනි දරුවා සමග තනිවෙනවා. ඉතින් තමන්ගේ දරුවා හදාගෙන තනියම ජීවත් වන හසිනි සමාජ ජාලා වලට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ”ඔක්කොම බොරු අතරේ මම ආසම බොරුව මම ඔයාට ආදරෙයි කියන එක” කියලයි.,

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්