Mar
5

එදත් අදත් සුරූපී නිළි නිල්මිණීගේ පැරණි ඡායාරූප රැසක් එළියට

 
1734 Views
   
 

පුංචි තිරයේ සහ රිදී තිරයේ එදත් අදත් එක ලෙසම දකින්න ලැබෙන අහිංසකාවිය ලෙසින් නිල්මිණී තෙන්නකෝන්ව හඳුන්වන්න පුළුවන්. වයස අවුරුදු පහලොවේදී රංගනයට පිවිසෙන ඇය රඟපෑ සියලු චරිත අදටත් රසිකයන්ට මතකයි. ඒ වගේම ඇයගේ රූපයත් එදත් අදත් එක ලෙසම පවතිනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරේ රූමත්කමින් ඇය තවමත් ඉහළින් වැජඹෙනවා.

නිල්මිණීට වයස අවුරුදු 18 – 20 යන කාලවලදී ඇය පුවත්පත්, සඟරාවලට ලබාදුන් පැරණි ඡායාරූප රැසක් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.
එම ඡායාරූප පහතින්.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්