Jun
1

කොවිඩ් නිසා තවත් ම රණ 43ක් – කාන්තාවන් 12ක් හා පිරිමි පුද්ගලයින් 31ක් ඒ අතර

 
1466 Views
   
 

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් ම’රණ 43 ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.

මෙසේ මි’යගොස් ඇති පිරිස අතර කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

ඒ පිළිබද වැඩිදුර තොරතුරු පහතින්..

 

 

මෙන්න බලන්න තවත් ගොසිප්