May
31

නිධානයක් උඩ පස්ස තියාගෙනලු අපි ඉන්නේ..?

 
990 Views
   
 

ශ්‍රී ලංකාව නිධානයක් වගේලු කිසිම ප්‍රයෝජනයක් අරන් නැතිලු, ඇත්තද මෙි ප්‍රකාශය…

තවත් බොරැවක්..

ලෝකයේ බොහෝ රටවල් ඉතා දියුනු මටිටමට ඒමට එම රටවල ස්වාභාවික සමිපත් හෝ වෙනත් රටවලින් පැහැරගත් සමිපත් හේතුකාරක වුනා. අපටත් එහෙම සැලකිය යුතු මටිටමක ලා ගිනිය හැකි ස්වාභාවික සමිපත් තිබෙනවද?

නැත..

එනමි ඛණිජ තෙල්, ගෑස්,දියමන්ති, රත්‍රන්,යපස්,යකඩ,තඹ,යුරේනියමි වැනි ලොව සමිමත ආර්ථික වටිනාකමක් ඇති දෙයක් අපට නැත.මෙිවා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු මටිටමක තිබෙන සමිපත්..
මෙිවා නැහැ කියන්නේ අපි දුප්පත් රටක්..
එහෙනමි අපි කොහොමද ගොඩයන්නේ. ඔවි පුළුවන් අපේ සමිපත මානව සමිපතය. අපි දූපත් මානසිකත්වයෙන් මිදිලා මෙම මානව සමිපත පුහුණු,නුපුහුණු සහ අර්ධ පුහුණු වශයෙන් හරියට වර්ගකර සේවා සපයන්නන් වශයෙන් අපනයනය කල යුතුයි.
ඒ වගේම සිංගප්පූර් මොඩලයේ වෙළද මධ්‍යස්ථානයක් බවට රට පත්කල යුතුයි ( පෝර්ටි සිටී).

මැණික් කර්මාන්තය විධිමත් කර රෑබී,සැෆයාර්,මූන්ස්ටෝන්ස්,ටෝමලින් වැනි වර්ග අපනයනය දිරිගැන්විය යුතු…
සුළු වශයෙන් තිබෙන එනමි ලෝක ආර්ථිකයෙන් 0.5%වැනි බර ඛණිජද්‍රව්‍ය අපනයනය. (මිනිරන් එතරමි ලාබදායි නොවෙි.) නිෂ්පාදන පිරිවැය වැඩිය.

ඉල්මනයිටි, රෑටයිල්, සර්කොන්, ග්‍රැෆයිටි,ග්‍රැෆීය නිෂ්පාදන, ඛණිජ වැලි,කෙඔලින්,ඇපලයිටි,සිලිකා,
මයිකා,කැල්සයිටි,ඩොලමයිටි වැනි ඉහල මටිටමෙි ඛණිජ සමිපත් අගය එකතුකර අපනයනය කල යුතුයි.

අපේ රටෙි මුහුදු සමිපත අමිබානක කොල්ල කෑමකට ලක්වී තිබෙනවා.

ඉඳින් ලෝක ආර්ථිකයෙන් 0.5% ක්වත් නොමැති අපි කවර හෙයින් පොහොසත් වමිද?
සත්‍ය වටහාගෙන සංචාරක ව්‍යාපාරය වැනි කල හැකිදේ කර රට බේරගමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්