Mar
19

අසනීපයෙන් සිටින ජනප්‍රිය නිලි සමනලී එක්කල සංවේදී සටහන

 
1151 Views
   
Sensitive-note-by-popular-actress-Samanali-who-is-ill  

සමනලී ෆොන්සේකා කිවුවම නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැ කියලා කිවුවට වරදක් නැහැ. සමනලී කියන්නේ හිත හොද චරිතයක්. කලාව එක්ක ලොකු නෑ කමක් තියෙන චරිතයක් තමයි සමනලී ෆොන්සේකා කියලා කියන්නේ. මාලනී ෆොන්සේකා මහත්මියගේ අවවාද අනුශාසනා සහ ඒ ආදරය එක්ක තමයි ඔවුන් කලාවේ දිගු ගමනක් ආවේ. සමනලී කියන්නේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන නිහතමානී චරිතයක්.

මෙරට සිනාමවට නැතිවම බැරි චරිතයක්. සමනලී විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක් වෙන ඉන්ද්‍රචාපා ලියනගේ එක්ක. මේ වෙද්දී ආදරණිය ජිවිතයක් ගත කරනවා ඔවුන් දෙදෙනා. මේ වෙද්දී සමනලී ඉන්නේ අසනීප වෙලා සමනලී අසනීපයෙන් ඉන්න චායාරූවක් එක්කරමින් සංවේදී සටහනක් තබා තිබුනේ මෙලෙසින්

මෙය දුක්ඛිත මොහොතකි. දුක් විදීම ජිවිතයේ කොටසකි.මේ මොහොතේ මම මට කරුණාවන්ත වෙමි. මට අවශ්‍ය අනුකම්පාව මට ලබාදෙන්න.එලෙසින් තමයි ඒ සටහන ඇය එක්කර තිබුනේ. අපි ඇයට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්