Feb
10

VIP Lounge, Private Rooms සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙන රෙස්ටුරන්ට් එක

 
653 Views
   
VIP Lounge, Private Rooms Restaurant Completely Free  

ඔන්න Studio KASSA වෙතින් ඔයාලට ගෙන එන Life Style with Venu වැඩසටහනෙන් අද අපි ඔයාලට කියන්න යන්නේ ෆැමිලි එකටම ගිහින් රසට කාලා බීලා තමන්ගේ නිදහස් වෙලාව රසවත් විදිහට ගෙවන්න පුලුවන් කොලඹ පුරව⁣රයේ තියෙන අමුතුම ආකාරයේ රෙස්ටුරන්ට් එකක් ගැනයි.

ඉතින් මේ අමුතුම ආකාරයේ රෙස්ටුරන්ට් එකේ නම තමයි Cheers Family Restaurant. රාජගිරිය වගේම කඩුවෙල මේ Cheers Family Restaurants පිහිටලා තියෙනවා. තමන්ගේ පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක එහෙමත් නැත්නම් පෙම්වතිය එක්ක නිවාඩු පාඩුවේ රසවත් කෑම වේලක රස විදින්න පුලුවන් තැනක් තමයි මේ රෙස්ටුරන්ට් එක.

මේ රෙස්ටුරන්ට් වල අර මං කලින් කීවා වගේ මේ රෙස්ටුරන්ට් එකට යන ඔයාලට අමුතු අමුතු වාසි ගොඩාක් දෙනවා. මෙයාලගේ පාර්ටිස් වලටම වෙන් කරපු හරිම ලස්සන, නිදහසේ කැමති විදිහට enjoy කරන්න පුලුවන් VIP Lounge, Private Rooms තියෙනවා. ඒ VIP Lounge, Private Rooms වල ඔයාලට කට්ටියටම නියම කෑම වේලක් රස විදින ගමන් පොඩි drink එකක් දාලා සිංදුවක් කියලා නිදහසේ ගත කරන්න පහසුකම නොමිලේම ලබාදෙන්නත් මේ රෙස්ටුරන්ට් එක කටයුතු කරනවා. පලපුරුදු කලමණාකරුවන්, වේටර්වරුන් සහ සූපවේදීන් පිරිසක් ඔයාලා වෙනුවෙන් සේවය සපයන්න Cheers Family Restaurant එකේ ඉන්නවා. ෆැමිලි එකකට, යාලුවෝ සෙට් එකකට, ඔෆිස් එකේ සෙට් එකට හරි එහෙමත් නැත්නම් ආදරවන්තයන්ට ගිහින් Luxury Restaurant Experience ගන්න පුලුවන් තැනක් තමයි ඉතින් මේක. වැඩි විස්තර ඕන නෑ. පහල තියෙන වීඩියෝ එක බලන්නකෝ…!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්