Jun
12

කලාවෙන් සමුගෙන නවසීලන්තයේ ගුරුවරියක් වූ තනුජා දිල්හානි දැන් ගෙවන ජිවිතේ

 
3528 Views
   
 

තනුජා දිල්හානි කියන්නේ අපේ රටේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් බොහෝ දෙනකුට නම් ඇයව දැන් අමතකත් ඇති නමුත් ඇයට අදරය කරන රසිකයන් බොහෝ පිරිසක් අපේ රටේ සිටිනවා. ඉතින් මේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් තනුජා දැන් වැඩිය පෙන්නනම් නෑ. ඒ ඇය දැන් ජිවත් වන්නේ නවසීලන්තයේ නිසාවෙන්. ඉතින් මේ සුන්දර යුවතිය තනුජා නවසිලන්තේ ගුරුවරියක විදිහට සේවය කරලා තියනවා. ඉතින් ඇය ලංකාව අත හැර නවසිලන්තෙට ගිය හෙතුවගන අපි පොඩ්ඩක් හොයල බැලුවා. අපට දැනගන්නට ලැබුනේ ඇය කලාව ගැන ගොඩක් කල කිරීමෙන් ඉන්දලා තියෙන්නේ. ඒ කලකිරීම හේතුවෙන් ලංකාවෙන් ඈත් වෙන්නතමයි ඇය තීරණය කරලා තියෙන්නේ, ඇයගේ හොඳම කාලේ ඇයට රටින් යාමට සිදුවූ බත් ආරංචි වුනා. ඉතින් ඇය නවසිලන්තේ ඉන්න දවස් වල ගොඩක් අධ්‍යක්ෂකවරුන ගෙන් රඟපාන්න ආරාධනා ලැබිලා තියනවා. ඉතින් ඒ අතරින් ඇයට චිත්‍රපටයකට ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඇයට ආසාව ඇති වෙලා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඒ සඳහා සම්බ්න්දවූ බවයි අපිට දැනගන්නට ලැබුනේ, ඉතින් ඇය දැන් ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්