Apr
28

මාතර හෝටල් සිද්දියේ වැරදිකරු වූ ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් වසරක අපූරු දඬුවමක්

 
1804 Views
   
 

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී ඇතිවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටුව අවවාද කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේදී අදාල ක‍්‍රීඩකයා වැරදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාල ක‍්‍රීඩකයා වසර කාලයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා සඳහා යොමු කිරීමට තීරණය කළ බව ක‍්‍රිකට් ආයතනය පවසයි.

නීතිඥවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලදී.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්