Jun
24

මෙරට ලක්ෂ 33කට කොවිඩ් එන්නත් දීලා

 
1269 Views
   
 

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ ඊයේ (23දා) වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3367220ක් වෙත පළමු එන්නත හෝ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට ඇස්ට්‍රා සෙනිකා, සිනෝෆාම් හා ස්පුටිනික් එන්නත් ජනතාව වෙත ලබාදෙමින් පවතී.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්