Jul
7

දියණියටත් වැඩිය වයසින් බාල තරුණයා සැමියා කරගත් සමිතා දැන් ගෙවන ජිවිතේ

 
10393 Views
   
 

තමන්ගේ වයසට වැඩිය බාගයකටත් අඩු වයස තරුණයෙක් සමග දැන් පවුල් ජිවිතයක් ගතකරන අතුල අධිකාරිගේ පළමු බිරිඳ සමිතා මුදුන්කොටුව සහා සැමියා චිරන්ත ගෙවන ජිවිතේ තමා අද අපි ඔබට කියන්න හදන්නේපහු ගිය දවස් වල හරි හරියට පුවත් මවපු චරිත දෙකක් තමා මේ යුවල.ඉතින් මේ වෙද්දී ඔවුන් දෙදෙනා එකටම තමයි යන්නේ එන්නේ ජිවත් වෙන්නේ.ඒ වගේමයි සමිතා ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිටත් වැඩිය වයසින් බාල කෙනෙක් තමා සමිතා ඇගේ සහා කාරයා විදියට තෝරාගෙන තිබෙන්නේ කෙසේ වෙතත් දරුවෝ දෙදෙනාත් චිරන්තව ආදරේම් පිලි අරගෙන තිබුනා.ඒ වගේමයි දැන් ඔවුන් හැමෝම එක වහලක් යට එකට ජිවත් වෙනවා කියලත් අපිට දැකගන්න පුළුවන් ඉතින් අපි හිතුවා මේ ආදරණිය දේපල ගැන චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්