May
14

දිවුරපු හතරට අත දෙන්න අතෙන් පහක් රනිල්ට අත වනන ලකුණු

 
1658 Views
   
 

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකු අද දිව්රුම් දුන්නා.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව පත් කිරීමට යෝජිත කැබිනට් මණ්ඩලය සඳහා එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු කැමැත්තෙන් සිටින බවට නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

එම පිරිස කොළඹ ,බදුල්ල,කුරුණෑගල,හම්බන්තොට සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරන අය වන අතර අදාළ පක්ෂ අභ්‍යන්තරයේ මේ පිළිබඳව තව දුරටත් සාකච්චා සිදුවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්