Jun
8

තවත් කොවිඩ් ම රණ 47ක් කොවිඩ් ආසාදිතයින් ගණන 207979 දක්වා ඉහළට

 
1339 Views
   
 

ඊයේ (07) දිනයේ කොවිඩ් රෝගීන් 2646 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 207979 දක්වා ඉහළ ගියා. ඉන් රෝගීන් 176045 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් 30145 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
කොවිඩ් ආසාදිතව සිදුවූ තවත් ම’රණ 47ක් ඊයේ දින තහවුරු වී ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිතව මි’ය ගිය බවට මෙරටදී තහවුරු කරන ලද මුළු ම’රණ සංඛ්‍යාව 1789 දක්වා ඉහළ යනු ඇති. ඒ සම්බන්ධයෙන් වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදන පහත පරිදි වේ.

 

1

 

2

 

3

 

4

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්