Aug
24

මෙරට තරුණියන්ගේ සිහින බොඳකරමින් ලංකාවේ රිතික් රෝෂන් චිලී සුරූපිණියක් සමග විවාහ වීමට සැරසෙයි

 
7720 Views
   
 

ලංකාවේ සිටින කඩවසම්ම ගායකයා චිලි තිලංක කියල ඔබ දන්නවනේ. විවිධ ගීත හරහා ලංකාවේ ප්‍රසිද්දියක් ලබන්න ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ කඩවසම් ගායකයා ගැන විස්තර ටිකක්. චිලී කියන නම ක්‍ෂේත්‍රයේ භාවිතා කලත් චිලීගේ සැබෑ නම තිලංක විදූෂ.

පසුගිය කාලේ විවිධ ක්‍රිකාවන් නිසාත් චිලී ලංකාවේ හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා ඔබට මතක ඇතිනේ. පසුගිය මැතිවරණ සමයේ එක පක්ෂෙකට චිලි බැහැලාම වැඩ කරන්නත් අමතක කලේ නැ හැ. නමුත් එම පක්ෂයට ජයග්‍රහණය කරන්න නම් හැකියාව ලැබුනේ නැ හැ.ලංකාවේ තරුණියන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගන්නත් චිලිට හැකියාව ලැබෙනවා.

ඉතින් මේ වෙද්දී නම් ඔහු විවාහයට සරෙසෙන බව දැනගන්න ලැබෙනවා. ලංකාවේ දහසක් තරුණියන්ගේ සිහින බොදකරමින් ඔහු ලබන වසරේ විවහා වෙනවා කියලයි ඔහු කියන්නේ. මගේ පෙම්වතිය රිනී, අපි දෙන්නගේ ආදරේ දැනට වසර 10කට වඩා පරණයි, මගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න ශක්තිය තමයි රිනී, සැප්තැම්බර් මාසයේ විවාහ වෙන්න අපි සැලසුම් කරන හිටියේ නමුත් අපිට අවම මට්ටමෙන් උත්සවයක් ගන්න ඕන නිසා 250කට වේඩින් එකට ආරාධනා කරලා හෝටලය පවා වෙන් කරගෙනයි හිටියේ ඒත් රටේ තත්වේ නිසා හැමදේම වෙනස් වුනා, එනිසා අපේ වෙඩින් එක ලබන වසරට කල් දැම්මා” කියලයි චිලි කියා සිටියේ.

 

18

 

 

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්