Oct
20

කො විඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා

 
397 Views
   
 

නව කොරෝනා වෛරසය (COVID-19) හේතු කොටගෙන ඇති වූ වසංගත තත්ත්වය මත දිග හැරුණ පෙර නොවූ විරූ තත්ත්වයන් මත හෙළි වූ වැරදි තොරතුරු වඩාත් භ යා නක විය හැකිය. මෙම වසංගත තත්ත්වය පිළිබද ප්‍රතිපත්තිමය උත්සහයන් සහ මෙම තත්ත්වය පාලනය කිරීම සම්බන්ධව අපට දායක විය හැකි ආකාරය පිළිබද දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව ගෝලීය වසංගතය තුළ නිවසේ දී හා ඉන් පිටත දී ක්‍රියා කළ යුතු ආකාරය හා ආසාදිතයෙක් වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය මෙන්ම එහි දී සහාය ලබාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැක්වෙන වීඩියෝ පට ද්විත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව සඳහා ලබාදී ඇත.

මෙමගින් ජනතාව තුළ දැනුවත්භාවය ඇති කොට කොවිඩ් උවදුර තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙන්ම රෝගීන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහාත් අවශ්‍ය‍ය ක්‍රියාමාර්ග සහ උපදෙස් ලබා දෙනු ලබයි. මෙම වීඩියෝ නිර්මාණ මගින් ජනතාවට වඩාත් මතකයේ රැඳෙන පරිදි මෙම ක්‍රියාවලිය සිදුකිරීමේ හැකියාව උදා වන අතර එමගින් රෝහල් ආශ්‍රිතව පවතින තදබදය අවම කර ගනිමින් රෝගයෙන් සැම ආරක්ෂාව සළසා ගැනීමේ හැකියාව උදාවනු ඇත. (ඉෂාර මධුශාන්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්