Jun
10

14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණයක් නැහැ

 
1372 Views
   
 

ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින ඉවත්කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් ගොසිප්