Mar
7

දූ පැටියා නිසා වේදනාවෙන් ඉන්න, නිළි අශිකා මතසිංහ මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

 
19489 Views
   
Actress-Ashika-Mathasinghe's-emotional-note-on-her-face-book  

පුංචි තිරයේ අමතක නොවන චරිත නිරූපණය කළ, රංගන ශිල්පිනි අශිකා මතසිංහ සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණා. ඒ, ඇගේ ආදරණීය දියණිය රෝහල්ගත කළ බව කියමිනුයි.

මගේ දෝණී අසනීප වෙලා! ඉක්මනින් සුව වෙන්න කියලා පාර්තනා කරන්න යාලුවනේ. පුළුවන් තරම් හිත හයිය කරන් හිටියා. අනේ මට ඉක්මනින් සනීප වෙයි නේද අම්මා කියලා අහන කොට හිත ට හරිම දුකයි. බුදු සරනයි මැනික.

මේ අතර, අශිකාගේ කලා ක්ෂේත්‍රයේ හිතවතියක් වන ශාලිකා එදිසිංහත් මුහුණු පොතේ සංවේදී සටහනක් පළ කර තිබුණේ, අශිකාගේ දියණියට ඉක්මන් සුව පතමිනුයි.

මේ මගේ ආදරණීය මිතුරියගේ වගේම ආදරණීය මවකගේ හදවතේ ගැහෙන මවිසෙනෙහස. ඉතින් අපිත් හැමෝම ආශිර්වාද කලොත් ඒ ආශිර්වාද බෙලෙන් දුව ඉක්මනින් සුව අතට හැරෙයි. තෙරුවන්ගේ ගුණ බෙලෙන් අශිකාගෙ දුවට ඉක්මන් සුව ලැබේවයි ප්‍රාර්තනා කරමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්