නිරූපිකාවන් අතරේ බොහෝ කැපී පෙනෙන චරිතයක් තමයි ටීනා ශනෙල් කියන්නේ. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකටම ටීනා රංගනයෙන් දායක වනවා. නිරුපිකාවක් රංගන ක්ෂේත්‍රයට ආවට පස්සේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක නිරූපන වැඩකටයුතු අතපසු වෙන එක සාමාන්‍ය දෙයක්.
ඒත් නිතරම වෙනස්ම විදියේ ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරලා සමාජ මාධ්‍ය කළඹවමින් නිරූපන ක්ෂේත්‍රයේත් බැබලෙන චරිතයක් විදියට ටීනාව හඳුන්වන්න පුලුවන්.
ඒ වගේ වෙනස්ම විදියේ ඡායාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යට එක් කළා.